Sunday, April 17, 2011

අන්තාර්ජාලයෙන් නිවැරදිව මුදල් ඉපයිය හැකි 2011 වසරේ අලුත්ම ප්‍රායෝගික ක්‍රම

 අපි හොදින්ම දන්නවා ඔබ සියලු දෙනාගේම බලාපොරොත්තුව අන්තර්ජාලයෙන් යම් ස්ථාවර මුදලක් දිනපතා උපයා ගැනීමයි. අපේ රටේ බොහෝ දෙනෙකු මේ වන විට විවිධ Emoney වැඩසටහන් වලට සහභාගී වී ඉතා විශාල මුදලක් අහිමි කරගෙන තිබෙනවා. ඒ පිලිබදව අපිට ඇත්තේ ලොකු කණගාටුවක්. එමනිසා අප සෑම විටම උත්සාහ කරන්නේ ඔබට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමටට අවශ්‍ය කරන නිවරැදි සහ සාර්ථක මගපෙන්වීම සිදු කිරීමටයි.
                                                   අන්තාර්ජාලයෙන් මුදල් ඉතාමත්ම ඉක්මණින් සහ ආරක්ෂිතව ඉපයිය හැකී 2011 වසරේ නිවැරදිම ප්‍රායෝගික ක්‍රම ඇත්තේ අප සතුව පමණි. අපගේ උපදෙස් වලට අනුව ක්‍රමානූකූලව ක්‍රියා කළ සියලුම දෙනා මේ වන විට අන්තර්ජාලයෙන් සෑම මසකම 20 000 කට වැඩි මුදලක් උපයන බව ඔබට පවසන්නේ ඉතාමත්ම සතුටින්. අප සමග එකතු වී වැඩ කිරීමෙන් ඔබටත් මෙම ඉලක්කයට නියත ලෙසම ළගා වන්නට පුලුවන්.
                                                            අපගේ එකම අරමුණ ඔබගේ දියුණුව සහ සාර්ථකත්වයයි. බොහෝ දෙනෙකු වෙබ් අඩවි නිර්මණය කරන්නේ ඔබ හරහා ඔවුන්ට මුදල් උපයා ගැනීමටයි. එම වෙබ් අඩවි වලින් ඔබගේ දියුණුවට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. නමුත් අප විසින් අන්තර්ජාලය තුළින් දිනපතා ඉතා විශාල මුදලක් උපයන් අතර අපගේ මෙම වෙබ් අඩවියේ එකම අරමුණ වන්නේ ඔබටත් අන්තර්ජාලය තුළින් දිනපතා $10 ට වැඩි මුදලක් උපයා දීමයි. එමනිසා අප විසින් ඔබට පැය 24 පුරාම අපගේ අඛණ්ඩ සේවාව ලබා දීමට සුදානම්.ඔබට යම් ගැටලුවක් ඇතොත් 0775802359 අන්කයෙන් අප අමතන්නට පුලුවන්.
Skype Support:  Lahirukon
Email Us         :srilankaptc@gmail.com

No comments:

Post a Comment